• (+94) 054-xxxxxxx
  • examples@gmail.com
IMG-20220519-WA0003.jpeg
IMG-20220519-WA0003.jpeg
PlayPause
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු පළාතේ අගුණුකොළපැලැස්ස නගරයේ අබේසේකරගම ප්‍රදේ්ශයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

Read More